Friday, January 20, 2017

Everything to know about Nokia 6

Everything to know about Nokia 6

Nokia සමාගම හදුන්වාදුන් නොකියා 6 ගැන දැනගමු.

Nokia සමාගම මීට දින කීපයකට කලින් හදුන්වාදුන් ඔවුන්ගේ පළමු ඇන්ඩ්‍රොයිඩ් දුරකනනය ලෙස Nokia 6 හදුන්වාදිය හැකිය. ඉතාමත් සුවිශේෂී අත්දැකීම් රාශියක්

යොදාගනිමින් මෙය නිර්මාණය කර ඇත. අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් N එනම් Android 7.0 මෙහෙයුම් පද්ධතිය මෙහි ක්‍රියාත්මක වේ. මෙම දුරකතනය Release කරල තියෙන්නේ චීනයේදී ය. මින් පෙර හදුන්වාදුන් Nokia දුරකතන මයික්‍රොසොෆ්ට් සමග එක් වී නිර්මාණය කළද එය Nokia සමාගම බිද වැටීමට හේතු විය. කෙසේ නමුත් දැන් Nokia ඇන්ඩ්‍රොයිඩ් සමග එකතු වී ඔවුන්ගේ අලුත්ම Nokia 6 දුරකතනය හදුන්වා දී ඇත. සමාගම පවසන ආකාරයට ඔවුන්ට එක් දුරකතනයක් සම්පූර්ණයෙන් තැනීමට පැය 10 කාලයක් ගතවේ. අත්ලෙහි පහසුවෙන් රදවා ගත හැකි අන්දමින් සහ කාලයක් පවතින අන්දමින් මෙම දුරකතනය නිමවා ඇත.මෙය 5.5 Full HD Display එකකින් සමන්විත වෙනවා. මෙහි Octa Core Processor එකක් අන්තර්ගත වේ. 4 GB රැම් ධාරිතාවක් ඇත. තවද Dual sim පහසුකමද ඇත.
බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.

 

No comments:

Post a Comment